සෙල්ලම් පිස්තෝලකරු අත්අඩංගුවට
Posted on 04.29.2015 by Sampath in දේශීය පුවත් with 0 Comments
හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසුවේ ඉකුත් 2014වසරේදී අම්බලන්තොට පොලිස් අත්අඩංගුවේ පසුවූ සැකකරුවෙකුට පහරදී එම සැකකරු රැගෙනයාමට උත්සාහ දැරීමේ සිද්ධිය සම්බන්ධ චෝදනාව මත පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය විසින් ඔහුව අත්අඩංගුවට ගත් බවයි.
නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු අද (29) දින හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Related News