අලූත් අවුරුදු මිහිර අරගෙන කොවුල් නාදය දස අතින්
පුංචි පැටවුන් මඟ බලා ඇත තෑගි ගැන දැල්වුණු නෙතින්
ගමට යන්නට සුපිරි වේගෙන් පාර හැදු මුත් අපෙ අතින්
පාර අයිනක තනි වෙලා අපි නැකැත් පසුවෙයි නොනගතින්
සංකල්පනා – ජනක තුෂාර
ඡායාරූපය – සුදර්ශන කළුඅග්ගල

