සුරංග දේශප්‍රිය කටුගම්පල අධ්‍යක්ෂණය කළ FOR A SON ඉතාලි – සිංහල චිත්‍රපටය ඉතාලියේ Pesaro සිනමා උළෙල නියෝජනය සදහා තෝරාගෙන ඇත.
ජුලි 2 වනදා සිට 9 වනදා දක්වා Pesaro Film Festival ඒක පැවැත්වෙන අතර සුරංගගේ FOR A SON (පුතෙකුට) චිත්‍රපටය ජුලි 8 වනදා සවස 5.15 ට තිරගත වේ.
මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරුපනය කෞශල්‍යා ප්‍රනාන්දු , ළමා චරිතය ගුලියන් විජේසේකර සහ ඉතාලි ජාතික නෙල්ලා පොත්සරෙල්ලේ විසින් නිරුපනය කරනවා.