‘මයෙ අම්මෙ යමු යංඩ‘ – බෙනාගෙ කවි පොත එනවා!
Posted on 09.14.2016 by Chandana Sirimalwatte in කලා with 0 Comments
නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්ගේ කවි එකතුවක් ‘මයෙ අම්මෙ යමු යංඩ‘ නමින් සැප්තැම්බර් 15 කුලියාපිටිය, මීගහකොටුව ශිල්ප නිකේතනයේදී ප්‍රකාශයට පත් වේ.
කවි සහෘදයන් අතර බෙනා නමින් හදුනාගත්, මෙතෙක් පුවත්පත් පිටු අතර මිනිස් හැගුම් උතුරා යන කවි ඇතිරූ අව්‍යාජ කවියතුගේ කවිපොත පිලිගන්නට සහෘද සැමට එහි පැමිනෙන ලෙස ආරාධනා කෙරේ.
Related News