ඇමෙරිකානු ජනාධිපතිවරණ රිපබ්ලිකන් අපේක්ෂ ඩොනල්ඩ් රම්ප් පසුගියදා එරට විශා‍්‍රමික හමුදා නිලධාරීන් හමුවකදී ප‍්‍රකාශකර ඇත්තේ වත්මන් ඇමෙරිකානු ජනාධිපවරයාට වඩා රුසියානු ජනාධිපති වැලදීමීර් පුටින් හොද බවයි.
මෙම ප‍්‍රකාශයත් සමග එරට ජනාධිපතිවරණ දේශපාලන උණුසුම වඩාත් තීවෘරව ඇති බව වාර්තාවේ. ඉදිරි ජනාධිපතිවරණය පිවිස සිටින ඩොනල්ඩ් රම්ස් මෙවැනි විවාදාත්මක කතා නිරන්තරයෙන් පවසන නිසා ඔහුට ඉදිරි මැතිවරණයේදී යම් අවාසිසහගත තත්වයක්ද ඇතිව තිබේ.
මේ විවාදාත්මක ඩොනල්ඩ් ට‍්‍රම්ස් කතාවට ඊයේ ඇමෙරිකානු ජනාධිපතිවරයා පිළිතුරුදී ඇත. එහිද ීඔහු බවසා ඇත්තෙ ්ඩොනල්ඩ් ට‍්‍රරම් සිය ජනාධිපතිවරණතකාවලදී කරනු ලබන තකතා කිසිකමකට නොමැති කතා බවත් මෙයින ්කහවුරුවන්නේ ඩොනල්ඩ් ට‍්‍රමරම්ස් ඉදිරි ජනාධිපතිවරණයේ ඇමෙරිකානුවන් ඔහුව ජනාධිපතිවරයා ලෙස තොරානොගනු ඇති බවයි.
ඔහුගේ කතා කිසිදු රාජ්‍ය තාන්ත‍්‍රිකභාවයක් නොමැති විකාර සහගත කතා කීමට ඩොනල්ඩ් ට‍්‍රරම්ස් කි‍්‍රයාකරන බවයි.