Posted on 07.06.2017 by Chandana Sirimalwatte in ක්‍රීඩා පුවත් with 0 Comments
22 වන ආසියානු ශූරතා ජ්‍යෙෂ්ඨ ජවන හා පිටිය මළල ක්‍රීඩා තරගාවලිය අද(05) ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේදී ආරම්භ වනවා.
ලංකාව ඇතුළු ආසියානු කලාපයේ රටවල් 46ක ක්‍රීඩක, ක්‍රීඩිකාවන් දහසකට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම ක්‍රීඩා උළෙලේ තරඟ ආරම්භ කෙරෙන්නේ හෙට සිටයි. සමාරම්භක උළෙල උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන්නට නියමිත බව සංවිධායකයෝ පවසති.