අවිශිබම සහ අවිභිබම කැදවුම්කරුවන් හා ශිෂ්‍ය ක්‍රියාකාරින් 19 දක්වා රිමාන්ඩ්
Posted on 07.05.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ළහිරු වීරසේකර ඇතුලු ශිෂ්‍ය ක්‍රියාකාරින් කිහිප දෙනෙක් දින 19 තෙක් රිමාන්ඩ් භාරයේ තනෙ ලෙස අද මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී.
පසුගිය ජූනි 21 වැනිදා සෞඛ්‍ය අමාතයංශය වෙත ඇතුළු වී කළ විරෝධතාව නිසා රාජ්‍ය දේපළ අලාභ හානි කළ බවට චෝදනා කරමින් ශිෂ්‍ය නායකයන් අත්අඩංගුවට ගත් අතර තවත් හිෂය ක්‍රියාකාරින් සොයා පොලිස් දඩයමක් ක්‍රියාත්මකව පවතී.