පසුගිය මූල්‍ය වර්ෂයේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ පාඩුව රුපියල් බිලියන 6.49ක් ලෙස වාර්තා වේ.
එය පෙර මූල්‍ය වර්ෂයේ අලාභයට වඩා රුපියල් බිලියන 2.9ක වැඩි වීමක් වේ. තත්වය මෙසේ තිබියදී පසු ගියදා සිය ආයෝජනය ලන්සුව ඉල්ලා අස්කර ගැනීමටද තෝරා ගත් ඇමෙරිකානු සමගම තීරණය කර ඇත.