தமிழ்
English
Contact
Tuesday 23rd January 2018    
ගෝලීය උණුසුම වැඩි වීම තීරණාත්මකයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගෝලීය උණුසුම වැඩි වීම තීරණාත්මකයි



ඉදිරි වසර 15 ඉක්මවා යාමට පෙර ලෝක උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1.5 කින් පමණ වැඩි වීමට නියමිත බව සිදුකරන ලද විද්‍යාත්මක පරීක්ෂනයකදී හෙලී වී ඇත.

මෙම තත්වය ඉතා අනතුරුදායක බව පැරිස් කාලගුණ සම්මුතිය විසින් පෙන්වා දී ඇත. මෙලෙස ලෝක උෂ්ණත්වය වැඩිවුවහොත් නැවත යතාතත්වයට පත් නොවන බවද පර්යේෂකයින් විසින් පෙන්වා දී ඇත. ප්‍රධාන ලෝක කාර්මීකරණයත් සමඟම සිදු වූ වන විනාශය, අධික පරිභෝජනවාදී සමාජ ආර්ථික ක්‍රමය තුලින් මෙම තත්වය උද්ගත වී ඇති පැහැදිලිව දක්නට ලැබේ. කෙසේ වෙතත් මෙම තත්වය පාලනය සඳහා ක්‍රියාමාර්ග නොගන්නේ නම් මෙය ලෝක අවසානයේ තවත් තීරණාත්මක කඩ ඉමක් වනු නොවනුමානය.




Related News