ලංකික සරණාගතයෙක් දිවි නසා ගන්න හදලා

FILE - In this July 23, 2009 file photo, detainees sits in a detention center on the outskirts of Kuala Lumpur, Malaysia. Australia came under fire from the U.N. children's aid agency and human rights advocates Friday June 3, 2011, over its plan to send unaccompanied child asylum seekers to Malaysia under a refugee swap deal being negotiated with the Southeast Asian nation. (AP Photo/Mark Baker,File)

ඉන්දියාවේ සරණාගත කඳවුරක සිටින ලාංකිකයකු දිවි නසා ගැනීමට උත්සාහ කර තිබේ. කෙසේ වෙතත් අවට සිටි පුද්ගලයන්ගේ මැදිහත්වීමෙන් ඔහු රෝහල් ගත කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස දිවි  නසා ගැනීමට තැත් කර තිබෙන්නේ සසිකුමාර් නමැති 31 හැවිරිදි පුද්ගලයෙකි.

ඉන්දියාවේ තිරුවානමලෙයි නමැති සරණාගත කඳවුරේ සිටි ඔහු දිවි නසා ගැනීමට උත්සාහ කර තිබෙන්නේ පවුලේ අය සමග ඇති වූ ආරවුලක් හේතුවෙන් සිත්තැවුලට පත්වීම නිසා බව ඉන්දීය පොලිසිය පවසා තිබේ. ඔහු බස් නැවතුමකදී තියුණු ආයුධයකින් ගෙල කපා ගැනීමට උත්සාහ කර ඇති අතර අවට සිටි අය ඔහු තුවාල සහිතව රෝහල්ගත කර තිබේ.