හවුල් ආණ්ඩුවේ යහපාලනය යළිත් හෙළිදරව් කරමින් ඇමැතිවරයකුගේ සමාගමකට රැපියල් බිලියන 1.8ක බැගින් මාර්ග සංවවර්ධන ටෙන්ඩර දෙකක් ලබා දී තිබේ.
ඇමැතිවරයා සහභාගි වූ ඇමැති කමිටුවකින් මෙම ටෙන්ඩර් අනුමත කරවාගෙන ඇති අතර ඇමැතිගේ නමින්ම ක්‍රියාත්මකවන ඉදිකිරිම් සමාගමකින් ප්‍රාදේශීය මාර්ග ව්‍යාපෘති දෙකකට අයත් මෙම කොන්ත්‍රාත් ලබාගෙන ඇත.