ප‍්‍රවීන ලේඛිකා මර්ලින් සුනෙත‍්‍රා චන්ද්‍රරත්න විසින් පරිවර්තිත සෝවියට් කෙටි කතා සංග‍්‍රහය ස්මරණ දෙවන මුද්‍රණය අගෝස්තු 24 වැනිදා සවස 3.00ට කොළඹ පුස්තකාල සේවා හා ප‍්‍රලේඛන මණ්ඩල ශ්‍රවනාගාරයේදී එලි දකී.
පළමුවන මුද්‍රණයේ ඇතුලත් වී නොමැති නවතම කෙටිකතා දෙකක් දෙවන මුද්‍රණයට ඇතුලත් කර ඇත.