මංජුල වෙඩිවර්ධනගේ ‘පිටුවහල් පිටු’

Manjula Wediwardana

මංජුල වෙඩිවර්ධන විසින් රචිත ‘පිටුවහල් පිටු’ කෘතිය මෙවර ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේදී මිලදී ගත හැක. කතුවරයා විසින් ගන්නා ලද ඡුායාරූප හා ඒ ඇසුරේ නිර්මාණය කරන ලද කවි කෘතියට අන්තර්ගතය. දිලිනි ඊරියවල විසින් ඉංග‍්‍රීසියට පරිවර්තනය කරන ලද ඒ කවිද කෘතියේ අන්තර්ගත වේ.