පේරාදෙණි සිසුන් 17ට පන්ති තහනමක් !

2016.07.22 peradeniya

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාලක සභාව විසින් සිසුන් 17 දෙනෙකුට අද සිට ක්‍රියාක්මක වන පරිදි පන්ති තහනමක් පනවා ඇත.

සිසුන් පවසන අන්දමට මෙම පන්ති තහනම ක්‍රියාත්මක කර ඇත්තේ විධිමත් පරික්ෂනයක් අවසන් කිරීමෙන් තොරවය. පසුගියදා පේරාදෙණි විශ්වවිද්‍යාලයේ පීඨ කීපයකසංවිධානය කෙරුනු ඩෙංගු මර්දන ශ්‍රමදානය අතර තුර සිදුවූ පහරදීමේ සිද්ධියක් මුල්කර සිසුන් 17 දෙනෙකුගේ පන්ති මෙසේ තහනම් කර ඇත.