ජයවර්ධනපුර විශ්වවිදයාලයේ ශිෂ්‍යයකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විශ්වවිදයාල කිහිපයක සිසු සිසුවියන් විසින් අද (20) දහවල් උද්ඝෝෂණයක් පැවැත්වීය.
කොළඹ පැවැති විරෝධතාවයකදී ජයවර්ධනපුර විශ්වවිදයාලයේ සනත් බණ්ඩාර අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් හා ශිෂ්‍ය මර්දනය නවතන ලෙස බල කරමින් එම සිසුහු උද්ඝෝෂණය කළහ.