නිදන්හෑරීමට අනුබල දුන් ඩී.අයි.ජී. හා අයි.පී. රිමාන්ඩ්

dig remand

වව්නියාව නියෝජ්‍ය පොලිස්පති යූ.කේ.දිසානායක හා ප්‍රධාන පරීක්ෂක සුජීව ප්‍රියදර්ශන වීරසිංහ ලබන මස 6 වැනිදා තෙක් .ව දුරටත් රිමාන්ඩ් භාරයට පත්කර ඇත.

අද දින වව්නියාව මහේස්ත්‍රාත් වී.රාමකමලන් හමුවේ මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේ එම නඩුවට සම්බන්ධ සෙසු විත්තිකරුවන් හත් දෙනෙකෙු විසින් නීති විරොධීව නිදන් හෑරීම පිලිබදව වරද පිළිගෙන තිබුනි.

එම සැකකරුවන් හත් දෙනා අතරින් සැකකරුවන් 6 දෙනකුට රුපියල් ලක්ෂය බැගින් දඩ නියම කළ අතර තවත් සැකකරුවකුට රුපියල් එක්ලක්ෂ හැත්තෑපන් දහසක දඩ නියම කර තිබේ.

Leave a Reply