2016 වසරේ ටයිම් සගරාව වසරේ පුද්ගලයා ලෙස අමෙරිකාවේ මීළග ජනාධිපතිවරයා ලෙස පත්ව ඇති ඩොනල්ඩ් ට්‍රම්ප් නම්කර ඇත.
සෑම වසරක් පාසාම ටයිම් සගරාව ගතවූ මාස දොළොහ තුල වඩාත්ම කතාබහට ලක්වූ විවාදාත්මක පුද්ගලයා තෝරා ටයිම්ස් සගරාවේ වසරේ පුද්ගලයා ලෙස ප්‍රසිද්ධියට පත්කරනු ලබයි.
වෙවර ඔවුන් ඒ සදහා තෝරාගෙන ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප්ය. වසරේ පුද්ගලයා ලෙස නම්කිරීමේදී ඔහු සමග තවත් නම් කිහිපයක්ද සලකා බලා තිබේ. ඒ අය අතරින් හිලරි ක්ලින්ටන්, තුර්කි ජනාධිපති එර්ඩගන්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි. ෆේස් බුක් නිර්මාතෘ මාක් ස්කර්බර්ග් හා රුසියානු ක්‍රිස්පිර් විද්‍යාඥ්ඥයින් හා බියෝනි නෝවිලන්ච හා අමෙරිකානු ජිම්නාස්ටික් ක්‍රීඩිකා සිමොනි බිලේ එම නාම ලේඛනයට ඇතුලත්ව සිට ඇත.
මේ අය අතරින් වසරේ වඩාත්ම විවාදාත්මක පුද්ගයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් පත්කිරීමට ටයිම් සගරාවේ බලධාරීන් කටයුතු කර ඇතැයි වාර්තාවේ.