සමූපකාර ඡන්දයෙන් ආණ්ඩුව පරදී

තංගල්ල විවිධ සේවා සමූපකාර ඡන්ද විමසීමෙන් ආණ්ඩුවේ අපේක්ෂකයන් පරාජය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනෙන් තරග වැදුණු කණ්ඩායම ආසන 112ක් ලබා ජය ලබා ඇත.

ඊයේ(11) පැවති නිලවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ආසන 38ක් දිනා ගනිද්දී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හෝ ජවිපෙ කිසිදු ආසනයක් හිමිකරගෙන නොතිබිණි.මෙම සමුපකාර නිලවරණයේදී ලැබූ පරාජය ආසන සංවිධායකයන් ලෙස කටයුතු කළ ශ‍්‍රීලනිප ඇමති හා සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීරද , එජාපයේ නියෝජ්‍ය ඇමති දිලිප් වේදරච්චි යන දෙදෙනාටම පරාජයක් ලෙස සලකුණු විය.

Leave a Reply