එට්කා ඉවරයක් කරන්න නිර්මලා 26 එයි 

nirmala-sitaram

ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර අත්සන් තැබීමට නියමිත එට්කා ගිවිසුම අත්සන් කිරීමට පෙර පැවැත්වෙන අවසන් සාකච්ඡව සදහා ඉන්දීය වෙළෙද හා වාණිජ කටයුතු ඇමැතිනී නිර්මලා සීතාරාම් සැප්තැම්බර් 26 දා ලංකාවට පැමිණෙන බව වාර්තාවේ.

එට්කා නමින් ප්‍රචලිත ඉන්දු-ලංකා ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම මෙම වසර අවසන් වීමට පෙර අත්සන් කිරීමට නියමිතය.