ඇමෙරිකාවේ ඡන්ද මධ්‍යස්ථානයක් අසල වෙඩි තැබීමක්

එක්සත් ජනපදයේ කැලිෆෝනිවේ ඡන්ද මධ්‍යස්ථානයක් අසල වෙඩි තැබීමකින් එක් අයෙකු මරුට තවත් දෙදෙනෙකුට බරපතල තුවාල සිදුව ඇති බව විදේස් මාධ්‍ය පවසයි.

ලොස් ඇංජලීස් නගරයට කිලොමීටර් 50කට ආසන්න අසුසා යන ඡන්ද මධයස්ථානය ආසන්නයේ මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි එරට මාධ්‍ය පවසා ඇත.

එක්සත් ජනපදයේ නව ජනාධිපතිවරයා තොරා ගැනීමේ ඡන්දය ඊයේ ආරම්භවීමෙන් පසුව සිදුව ඇති මෙම සිද්ධිය පිළිබදව වැඩිදුර තොරතුරු තවම ලැබී නොමැත.