පසුගිය දිනවල අධික වැසි තත්වය නිසා හටගත් ගංවතුර හා නාය යාම් නිසා රටපුරා මියගිය පුද්ගලයන් ගණන 208 දක්වා ඉහළ ගිය බව ආපදා කලමණාකරන වාර්තා හෙළිකරයි.
එහිදී අතුරුදන්වූවන් සංඛ්‍යාව 92 කි. තවද මෙම ආපදා තත්වය තුළ නිවාස 1735ක් සම්පුර්ණව හානිවී ඇති අතර පුද්ගලයන් 677,241ක් පීඩාවට පත්වී සිටී.


