தமிழ்
English
Contact
Tuesday 25th July 2017    
යුක්රේනයේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ බෝම්බ පිපිරීමක් « Lanka Views | Views of the truth

යුක්රේනයේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ බෝම්බ පිපිරීමක්




ඊයේ රාත්‍රී යුක්රේනයේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාල පරිශ්‍රයතුල බෝම්බ පිපිරීමක් සිදුව ඇති බව වාර්තාවේ. මෙම සිදුවීම පිළිබදව අදහස් දක්වා ඇති යුක්රේන ආරක්ෂක අංශ පවසා ඇත්තේ මෙම පිපිරීමෙන් කිසිවකුට හානි සිදුව නැති බවයි.  

කිව් නගරයේ පිහිටි ඇමෙරිකානු  තානාපති කාර්යාලයට කිසියම් පුද්ගලයක් විසින් මෙම බෝම්බය විසිකර ඇති අතර එය පුපුරාගොස් තිබුණත් ඒ මොහොතේ කිසිවකු ඒ අවට නොසිටීම හේතුවෙන් අනතුරක් සිදුව නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



Related News