අද රෑ තැපෑලේ වැඩ නවතී

postweb

නව බඳවා ගැනීම් පටිපාටිය නිසා ඉහළ සිටි පහළ නිලධාරීන් සියලුම දෙනාගේ බඳවා ගැනීම්, උසස්වීම් ආදී සියලු කටයුතු ඇන හිට ඇති බවට චෝදනා කරන තැපැල් දෙපාර්තමේන්තුවේ විසි දෙදහසකට අධික සේවක පිරිසක් අද (12) මධ්‍යම රාති‍්‍රයේ සිට වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයකට එළඹීමට තීරණ කර ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සමකැඳවුම්කරු එච්.කේ. කාරියවසම් මහතා පවසයි.

මෙම බඳවා ගැනීමේ පටිපාටිය සේවකයන් මත බලෙන් පැටවූ බව ඔහු තවදුරටත් පවසයි