සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමටත්, ත‍්‍රස්ත මර්දන පනත් අහෝසි කිරීමටත්
බලකරන උද්ඝෝෂණයක් අද(14) දින පෙ.ව. 10.00ට කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලින් ආරම්භ කිරීමට සම අයිතිය ව්‍යාපාරය විසින් කටයුතු යොදා තිබෙන බව සම අයිතිය ව්‍යාපාරය වෙනුවෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
එහි කැඳවුම්කරු වන රවීන්ද‍්‍ර මුදලිගේ විසින් එම මාධ්‍ය නිවේදනය අද නිකුත් ඇත.