වැට් බදු වැඩි කිරීමට එරෙහි පෙ.ස.ප විරෝධය අද මහනුවරදී

2016-05-10protest1

ආණ්ඩුව විසින් එකතු කළ අගය මත පනවන ලද බදු 15% දක්වා ඉහළ නැංවීමෙන් ජනතාවට ඇතිවන පීඩාව සම්බන්ධයෙන් විරෝධය පළ කිරීමේ උද්ඝෝෂණයක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අද සවස 2.00ට මහනුවර ටොරිංටන් වෙළෙද සංකීරණය අසළදී පවත්වන බව එම පක්ෂය නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින් දැක්වේ.

Leave a Reply