ලන්ඩන් නගරයේ ස්ථාන තුනක ප්‍රහාරයක්

බ්‍රිතාන්‍ය අගනුවර ලන්ඩනයේ ත්‍රස්ත ප්‍රහාරයක් නිසා අඩු වශයෙන් එක් අයකු මියගොස් ඇතැයි එරට මාධ්‍ය පවසයි.

ලන්ඩන් පාලමේ ජනයා මැදින් වෑන් රථයක් ධාවනය කරවීම හා බරෝ වෙළෙදපොළ අසළ තිදෙනකු විසින් දිගු පිහියා යොදාගෙන කැපීම් සිදුකිරිමෙන් මෙම ප්‍රහාරය සිදු කර ඇත. ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා අනුව මරන ගණන 7ක් බවද වාර්තා කර ඇත.

Leave a Reply