රුවන් වීරතුංග ‘හඳගිරිය’ දොරට වැඩුම අගෝස්තු 29 වැනිදා

handagiriya

රුවන් වීරතුංගගේ ‘හඳගිරිය’ කාව්‍ය සංග්‍රහය අගෝස්තු 29 වැනිදා සවස 3.00ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මෙම අවස්ථාවේදී අදහස් දැක්වීම්‍ හිනිදුම සුනිල් සෙනෙවි සහ මහින්ද කුමාර දළුපොත විසින් පැවැත්වීමට නියමිතය.

Leave a Reply