අත්අඩංගුවට පත් හෝ භාර වූ එල්ටිටීඊ සාමාජිකයන්ට පුනරුත්ථාපන කදවුරුවලදී පිළිකාකාරක විෂ එන්නත් කළ බවට නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන පවසයි.
ජනතාව අතර සංහිදියාව ඇතිකිරීමට මහත් වෙහෙසක් ගනිද්දී දේහපාලන වාසි සදහා ඇතැමුන් මෙවැනි ප්‍රචාර ගෙනයන බව ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා චොදනා කළේය.
උතුරේ ඇතැම් දේශපාලන නායකයන් පටු අරමුනුවලින් මෙවැනි ප්‍රකාහ නිකුත් කරන නමුත් දේශීය හෝ විදේශීය නිරීක්ෂකයන්ට පුනරුත්ථාපන කදවුරු තුළට ඇතුලු වී තොරතුරු සොයා බැලිය හැකි බව ඔහු පවසයි.