26 වැනිදා සිට ‘මෝටර් බයිසිකල්‘ රට වටේ යයි! සමීර රංගන නාඔටුන්න අධ්‍යක්ෂනය කළ ‘මෝටර් බයිසිකල්‘ සිනමා නිර්මාණය අගෝස්තු 26 වැනිදා සිට දිවයින පුරා ප්‍රදර්ශනය කරන්නට නියමිතය. නාගරික තාරුණ්‍යය පිළිබද වෙනස් කෝණයකින් දකින කතාවක් මෙහි අන්තර්ගත බව අධ්‍යක්ෂවරයා පවසයි