මධ්‍යම ඉතාලි භූමිකම්පනයෙන් හයදෙනකු මියගිහින්!

italy earthquake

මධ්‍යම ඉතාලියේ ඇතිවූ භූමිකම්පාවක් නිසා හයදෙනකු මියගොස් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇති බව වාර්තා විය.

මධ්‍යම ඉතාලියේ පෙරුගියා නගරයට කිලෝමීටර් 76ක් ගිනිකොණ දෙසින් පිහිටි භූමිකම්පාවේ කේන්ද්‍රය රිච්ටර් මාපක 6.2ක් සටහන් කර ඇති බව එරට ජනමාධ්‍ය වාර්තා පවසයි. එක්තරා ගුවන්විදුලි නාලිකාවකට ප්‍රාදේශීය නගරාධිපතිවරයකු පවසා තිබුනේ තම නගරයෙන් භාගයක්ම විනාශ වී ඇති බවයි. මෙම භූකම්පනය නිසා රෝමයේ තත්පර ගණනක කම්පනයක් ඇතිව තිබිනි. අමට්‍රිස් නගරයට විශාල හානි සිදුව ඇති බව වාර්තා විය.

Leave a Reply