නුගේගොඩ සයිටම් විරෝධී සිසු ජන රැලිය උනුසුම්! අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ මූලිකත්වයෙන් සයිටම් විරෝධී බලවේග ඒකරාශි කරමින් ගොඩ නැගූ සයිටම් විරෝධී සිසුජන ව්‍යාපාරයේ විරෝධතා රැළිය අති විශාල සෙනගකගේ සහභාගිත්වයෙන් දැන් පැවැත්වේ. මෙහි පළ වන්නේ එම පෙලපාළියේ සහ රැලියේ අවස්ථා කිහිපයකි.