කැලනිය ශිෂ්‍ය නායකයන් තිදෙනකු බන්ධනාගාරයට!

2016.05.13-student-arrested

ආණ්ඩුවේ ශිෂ්‍ය මර්දනයේ තවත් පියවරක් සටහන් කරමින් කැලනිය විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය නායකයන් තිදෙනකු අද දින(5) බන්ධනාගාරගත කරණ ලදී.

නවකවධ පනත යටතේ චෝදනා කරමින් අත්අඩංගුවට ගත් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති, කළමනාකරණ පිඨ ශිෂ්‍ය සංගමයේ සභාපති, කළමනාකරණ පිඨ ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති සහ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සඟරා සංස්කාරකවරිය දැඩි ඇප කොන්දේසි සහිතව මෙසේ මහර මහේස්ත්‍රාත් අධිකරණය මගින් බන්ධනාගාර ගත කිරිමට නියෝග කරන ලදි.

Leave a Reply