අනේ අපි කවදාක ?

ඉතාලියේ, සිසිලි දූපතේ පිහිටි ඔගස්ටා වරාය අසළ සහන මධ්‍යස්ථානයක වාසය කරන මේ දරුවෝ දේශ සීමා ගැන හෝ අනුන්ගේ යුද්ධයක් හේතුවෙන් සරණාගතයන් බවට පත්වූ තම ඉරණම ගැන කිසිවක් නොදනිති. ලෝකයෙන් ඔවුන් අපේක්ෂා කර ආදරය රැකවරණය ඔවුන්ට ලැබෙන්නේ කවදාද?

Photo Credit – Art Against