ඇමැතිවරු 6ක් පන්නා දැමිය යුතුයි – මහාචාර්ය සරත් විජේසූරිය

2017.07.16 Sarath-Wijesooriya

තමන්ට බලයක් තිබුණා නම් වත්මන් ආණ්ඩුවේ බලවත් කැබිනට් ඇමැතිවරු හය දෙනකු වහා නෙරපා හරින බව මහාචාර්ය සරත් විජේසූරිය පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (14) පැවැති උත්සවයකදීය. එසේම තමන්ට හැකියාවක් තිබේ නම් අමාත්‍යංශ එකොළහක අමාත්‍යංශ ලේකම්වරු වහාම නෙරපා හරින්නට සිදුවන බවද මහාචාර්යවරයා කීය. ජනයා අතරින් විවිධ පුද්ගලයන් විසින් ලිඛිත සාක්ෂ්යර ඇතුළු සනාථ කළ හැකි තොරතුරු සහිතව එම බලවත් පුද්ගලයන් විසින් සිදුකර ඇති වංචා, දූෂණ හා අක්රකමිකතා පිළිබද තමන්ට දන්වා එවා ඇති බව ඔහු ප්‍රසිද්ධියේ කියා සිටියේය.

Leave a Reply