“අටවන උගුල් මත නැටවෙන රූකඩ – වත්මන් අබියෝග හමුවේ ගතයුතු මග” නමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කරන සම්මන්ත්‍රණය අගෝස්තු (15) සවස 3.30 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
මෙකී තේමාවෙන් වත්මන් දේශපාලන තත්වය සම්බන්ද පෙ.ස.ප. අදහස් පැහැදිලි කරමින් රටපුරා සම්මන්ත්‍රණය ගෙනයාමට එම පක්ෂය අදහස් කරන බව සදහන්ය.