19ට සහය දීමට ශ්‍රීලනිපය තීරණය කරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් 19 වන ව්‍යවස්ථා සංශෝධනයට සහය පළ කිරීමට තීරණය කර තිබේ. අද (23) රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කරක සභාව විසින් මෙලෙස සහය පළ කිරීමට තීරණය කළ බව අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේය.