සුනිල් මාධව උපහාර උළෙල, මාර්තු 10

sunil-madawa

ජ්‍යෝෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රෙමතිලකගේ පුවත්පත්කලා ජිවිතයට 50 වසරක් පිරීම නිමිත්තෙන් උපහාර උළෙලක් සහ ‘ආදරණීය සුනිල් අයියා“ – නොනිමි ජීවිත කතාව කෘතිය එළිදැක්වීම මාර්තු 10 දින සවස 2.00ට කොළම මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

සුනිල් මාධව ප්‍රේමතිලක මාධ්‍යවේදියාගේ පුවත්පත් කලාව, ෙල්කක මෙහෙවර අගය කිරීමට එක්වන ලෙස සහෘද ජනයාට විවෘත ආරාධනාවක් සංවිධායකයන් විසින් ප්‍රකාහයට පත් කර ඇත.

sunil-madawa-poster-2016-03-10