தமிழ்
English
Contact
Tuesday 26th December 2017    
පොලිසිය තවත් සරසවි සිසුවෙක් පැහැරගනී | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පොලිසිය තවත් සරසවි සිසුවෙක් පැහැරගනී



රුහුණ සරසවි සරසවි සිසුවෙක් අද(01) දින මැද්දවත්ත නේවාසිකාගාරය අසල දී සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස පැහැරගෙන ගොස් ඇත්තේ මානව ශාස්ත්‍ර හා සාමාජීය විද්‍යා පීඨයේ ඉසුරු චින්තක අධිකාරී නමැති දෙවන වසර ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි.

පසුගිය මස 21වන දා සෞඛ්‍ය අමාත්‍යංශය තුලදී පවත්වන ලද විරෝධතාවය පදනම් කරගනිමින් මේ වන විට ආණ්ඩුව විසින් අධිකරණය හරහා සිසුන් මර්දනය කරමින් දිගින් දිගටම මෙලෙස සරසවි සිසුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පැහැදිලිය.

 


ආශ්‍රිත පුවත්




Related News