ප‍්‍රජාතන්ත‍්‍රවාදය අපට අදාළද? යනුවෙන් පත‍්‍රිකා බෙදා හැරීම අද 23 දින දහවල් යාපනය නගරයේ බස් නැතුම්පොල අසලදී සිදුවුණා. ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් වෙනුවෙන් මෙලෙස පත‍්‍රිකා බෙදා හැරීම සඳහා වාමාංශික දේශපාලන පක්ෂල වෘත්තිය සමිති ශිෂ්‍ය සංවිධානල පිරිසක් එකතු වී සිටියා.
මෙම අවස්ථාවට සම්බන්ධ වූ ක‍්‍රියාකාරීන් කිහිපදෙනෙක් මෙම පත්‍රිකා බෙදීම පිළිබදව ඔහුගේ අදහස් මාධ්‍ය දක්වූවා.





