නිදහස් වෙළද කලාපයේ ගින්නෙන් ජීවිත හානි නෑ

Katunayake-fire-2015-04-13-02

ඊයේ(13) පෙරවරුවේ කටුනායක වෙළද කලාපයේ ඇඟළුම් කම්හලක ගින්නක් ඇතිවී ඇති අතර මෙම ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදුවී නොමැති බව පොලිසිය පවසයි.
මීගමුව නගරසභා ගිණිනිවන ඒකකය හා පොලිසිය එක්ව ගින්න නිවාදමා ඇති අතර ඉන් සිදුවූ හානිය මෙතෙක් ගණන් බලා නොමැත.

Katunayake-fire-2015-04-13-01