‘කතාකරන පින්සල්‘ දයාන් කොට්ටච්චිගේ ඒක පුද්ගල සිතුවම් දැක්ම, Talking Brush’16 ඔක්තෝබර් 21 – 23 දක්වා ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී පැවැත්වේ. තෙල් සායම් ඇසුරින් කළ සිතුවම් යොදා ගනිමින් දයාන් මේ පවත්වන්නේ සිය තෙවන චිත්‍ර ප්‍රදර්ශනය යි.