“ශ්‍රෙෂ්ඨ පරාජයක් – නොමියෙන අරමුණක්!“ – 46 වැනි අප්‍රේල් විරු සමරුව

1971 අප්‍රේල් අරගලය සමරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අවිස්සාවේල්ල නගරයේ පැවැත්වූ සමරු වැඩසටහනේදී පෙරටුගාමී සමාජවාදී පක්සයේ අධ්‍යාපන ලේකම්, පුබුදු ජයගොඩ විසින් පැවැත්වූ දේශනය