“ඒත් අපි පියාඹමු!“ – යාපනය සංස්කෘතික උළෙල

Print

සම අයිතිය ව්‍යාපාරය විසින් යාපනයේ පවත්වන “ඒත් අපි පියාඹමු!“ සංස්කෘතික උළෙල සැප්තැම්බර් 30 ආරම්භ වී ඔක්තෝබර් 01 සහ 02 දිනවල පැවැත්වේ.

කාව්‍ය ඇගැයුම්, කලා සංවාද, ප්‍රදර්ශන කුටි, චිත්‍රපට, නාට්‍ය, වීදි නාට්‍ය, සංගීත ප්‍රසංග ආදියෙන් සමන්විත මෙම සංස්කෘතික උළෙල තුළ දකුණේ නිර්මාණකරුවන්ගේ කලා කෘති සහ උතුරේ නිර්මාණකරුවන්ගේ කෘති ඇසුරු කිරීමේ අවස්ථාව සැලසෙනු ඇත.

 

Leave a Reply