ප්‍රසන්න විතානගේ විසින් අධයක්ෂනය කළ ‘උසාවිය නිහඩයි‘ වාර්තාමය චිත්‍රපටය මහජන ප්‍රදර්ශනයට නිදහස් කරන ලෙස සහ ලෙනින් රත්නායක සිදුවීමට අදාළ වින්දිතයන් වූ කාන්තාවන්ට යුක්තිය ඉටු කරන ලෙස බලකරමින් දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් එක්ව කළ විරෝධතාවයේ සේයාරූ…


