ආයෝජන රටින් එලියට

investweb

ජූනි 10 වනදා වන විට කොළඹ කොටස් වෙළඳපලෙන් රුපියල් බිලියන 5.72ක විදෙස් ආයෝජන ඉවත්ව ගොස් ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.

ප්‍රාග්ධන ගිණුම විවෘත කිරීමට ආණ්ඩුව ගත් තීරණයට හේතුව ලෙස දැක්වුයේ විදෙස් ආයෝජන ආකර්ෂණය කර ගැනීම වුවත් එම තීරණය ගත් දිනයේ සිට සැබවින්ම සිදු වෙමින් පවතින්නේ රට තුල තිබු විදෙස් මුදල් ආයෝජකයන් විසින් ඉවත් කර ගැනීමයි.