හදුන්නෙත්ති හා මායාදුන්න ජවිපෙ ජාතික ලැයිස්තුවෙන්

hadun maya

මෙවර ජවිපෙට හිමිව තිබෙන ජාතික ලැයිස්තු මන්තී‍්‍රධුරදෙක සදහා ජාතික ලැයිස්තුවේ නම්කර සිටි හිටපු විගණකාධිපති සරත් චන්ද‍්‍ර මායාදුන්නේ හා සුනිල් හදුන්නෙත්ති යන අයව පත්කර ඇත.

සුනිල් හදුන්නෙත්ති මෙවර මාතර දිස්ති‍්‍රක්කයෙන් මහමැතිවරණයට තරග කොට මන්තී‍්‍ර ආසනයක් ලබා ගැනීමට අසමත් විය.

මෙම පත්කිරීම් සදහා මැතිවරණ කොමසාරිස්වරයා වෙත අදාල නම් යවා ඇතැයි ජවිපෙ මාධ්‍ය වෙත ප‍්‍රකාශකර ඇත.

Leave a Reply