ශී‍්‍රලනිප මධ්‍යම කාරක සභාව ජාතික ආණ්ඩු හැදීමට එකගවේ

natinal gaverment

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ මූලිකත්වයෙන් රුස්ව ඇති ශී‍්‍රලනිප මධ්‍යම කාරක සභාව විසින් ජාතික ආණ්ඩුවක් පිහිටුීමේ ජනාධිපතිවරයාගේ අදහසට එකගවී ඇතැයි එම පක්ෂයේ ලේකම් ලෙස පසුගියදා පත් කළ දුමින්ද දිසානායක මාධ්‍ය වෙත පවසා ඇත.

මේ වෙුනවේ පත්කල අනු කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපතිනිය වූ චන්දි‍්‍රකා බණ්ඩාරනායක පත්කර තිබේ.

ඊට අමතරව කමිටු සාමාජිකයන් ලෙස නිමල් සිරිපාල ද සිල්වා,සරත් අමුණුගම, සුසිල් පේ‍්‍රම්ජයන්ත, එස්.බී.දිසානායක හා මහින්ද සමරසිංහ පත්කර ඇතැයි වාර්තාවේ.

Leave a Reply