ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති අංශය බාරව කටයුතු කරන ලාල් කාන්ත දැනට තමා දරමින් සිටින බස්නාහිර පළාත් සභා මන්තී‍්‍රදුරයෙන් අද ඉල්ලා අස්වී ඇතැයි වාර්තාවේ.
ජනතා විමුක්ති පෙරමුණ මේ පිළිබදව පවසා ඇත්තේ ඉදිරියේදී වෘත්තීය සමිති ව්‍යාපාරය තුල පූර්ණකාලීනව වැඩි කාලයක් යෙදිමට මෙම ඉල්ලා අස්වීම හේතු වූ බවකි.