රුසියානු උතුරු කොකේසියානු ඩෙගස්ථාන් පලාතේ අයි.එස්. ප්රධානියා ලෙස කටයුතු කළ රුස්තාන් මෙගොමෙඩෙවිච් අසෙල්ඩෙරොව් ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීමට හැකිවූ බව රුසියානු ආරක්ෂක අංශ පවසයි.
පසුගිය කාලයේ රුසියාවේ අවස්ථා කිහිපයක සිදුකරන ලද ප්රහාරයන් හේතුවෙන් පුද්ගලයන් ගණනාවක් ඝාතනය කිරීමට මොවුන් සම්ත්විය. එම ඝාතනයන් හා ප්රහාරයන් ගණනාවක් සදහා මොහු සම්බන්ධවට රුසියානු බලධාරීන් නම්කර තිබුනු අතර ඔහුව අල්ලා ගැනීමේ මෙහෙයුම් පසුගිය කාලය පුරා ආරම්භ කර තිබුනි.
ඊයේ රුසියානු බලධාරීන් ප්රකාශ කළේ දකුණු රුසියානු ඩෙගස්ථාන් අගනුවර ආසන්නයේ පිහිටි ත්රස්ත්රතවාදීන්ගේ රහසිගත ස්ථානය මොහු ඇතුළු තවත් ප්රධාන පෙළේ පුද්ගයන් හතර දෙනෙක සමග එම ස්ථානය වටකිරීමට රුසියානු පෙඩරල් පොලීසියට හැකි
එම අවස්ථාවේදී පොලීසිය සමග ඇතිවූ ගැටුමකින් මෙම ඉස්ලාමීය අන්තවාදී නායකයා ඇතුළු පිරිස ඝාතනය කළ බව රුසියානු බලධාරීන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.