බැසිල්ට විරුද්ධ චෝදනා ඉල්ලා අස්කරගනී!

Basil-Rajapaksha

මැතිවරණ සමයක දිවිනැගුම අරමුදලේ මිලියන 29ක් වැයකර ජනතාවට නොමිලයේ ලිතක් ලබාදීමෙන් රාජ්‍ය අරමුදල් අයථා පරිහරණය සම්බන්ධව චෝදනා ලැබූ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම අරමුදලේ අධ්‍යක්ෂ කිත්සිරි රණවක යන අය සියලුම චෝදනාවලින් නිදහස් කර ඇත.

මෙම චෝදනා ගොනු කිරීමේදී සිදුව ඇති තාක්ෂණික ගැටලු නිසා මෙසේ චෝදනා ඉල්ලා අස්කරගන්ා බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයාට විදේශගතවීමට තිබුණු තහනමද අහෝසි වේ.

Leave a Reply